පුංචි හිත් වලට සතුට සිනහව එක් කරන්නට විදුහල්පතිතුමා ඇතුළු පාසල් කාර්ය මණ්ඩලය සංවිධානය කරන ලද ළමා දින සැමරුම් උළෙල....
2022-10-04 වන දින උදෑසන ආදරණීය පිළිගැනීමක්, දරුවන් සතුටු කිරීමට විශේෂාංග රැසක් හා දහවල් ආහාරය සමගින් සතුටු පිරුණු ළමා දිනක් විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය මූලිකත්වයෙන් පාසල් පරිශ්රාය්දී පැවැත්විණි