ඩේවිඩ් වනිගසේකර මැතිතුමා
අඩසියවසකට පෙර සංවර්ධනයේ මංපෙත් විවර නොවූ වරකපිටිය ගම්මානයේ දරුවන්ට අකුරක් හෝ ඉගෙනීමට අවස්ථාව ලැබුණේ සුල්තානාගොඩ කනිටු විදුහලෙන් හෝ දෙනිපිටිය කනිටු විදුහලෙනි.එවකට සිටි දැය හිතකාමී රාජ්‍ය මන්ත්‍රන සභා ගරු මන්ත්‍රී ඩේවිට් වනිගසේකර මැතිතුමා විසින් වරකපිටියට පාසල ලබා දෙන ලදි.

ඒල් පී ධර්මදාස මැතිතුමා(නවලෝක මුදලාලි)
දැනට පවතින නවලෝක ශාලාව දේශමාන්‍ය,දේශශක්ති ගරු එච්.කේ.ධර්මදාස මහතාගේ පරිත්‍යාගයෙන් ලබා ගත්තේ ය.7වරකපිටිය ගමේ දරුවන්ගේ අධ්‍යාපනය ඔප නැංවීමට අඩුපාඩුවක්ව තිබූ පුස්තකාල ගොඩනැගිල්ල එතුමාගේ සමයේ ලැබුණු අතර දානපති එල්.පී.ධර්මදාස මහතාගේ කෘතවේදී පරිත්‍යාගයකි.
