• 0412253444
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Warakapitiya M.V.

වරකපිටිය මහා විද්‍යාලය

Akuressa Zone

  • Register
  • Login
Warakapitiya M.V.

වරකපිටිය මහා විද්‍යාලය

Akuressa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසල් ගීතය

පාසල් ගීතය

                                        පාසල් ගීතය

ශ්‍රී සැප සම්පත අපට උදාකොට දියුණුව දොර හරවා                   

සුන්දර වරකපිටිය මහ විදුහල් මාතා සැරදේවා...//

 

නැණ එළි දල්වා යහගුණ වඩවා

ජය කෙහෙළි නංවා...//

සමගි බෙලෙන් සවි වී සම්බුදු දද සෙවණේ සුරකීවා...//

පෙර රජ දරු විරු බල යළි මොළවා

හෙළ දිව ලොව නංවා

 

වැඩෙමු පෙරට යමු ලැසි මළ සිඳලමු

යමු යමු ඔප ගන්වා...//

 

ශිල්ප කලා විද්‍යා ගොවිකම් අත්කම් දෑ නිපුණ ළමා

පරපුර අතරින් ලකඹර හොබවන රන්කරු වැල දිලිසේ...

අනාගතය අප අතේය විදුහල්

මවුනි ඔබට නැවෙමු...//

 

ශ්‍රී සැප සම්පත අපට උදාකොට දියුණුව දොර හරවා                   

සුන්දර වරකපිටිය මහ විදුහල් මාතා සැරදේවා...//

 

Warakapitiya M.V.

වරකපිටිය මහා විද්‍යාලය

Akuressa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය warakapitiya , Denipitiya
  • දුරකථන 0412253444

Supported By

© 2026 Warakapitiya M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk