1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය
- ඉංග්‍රීසි
ප්‍රාථමික අංශය විශේෂ කාර්යභාරයක් සිදු කරන අතර නියෝජය විදුහල්පතිතුමිය චමිලා මිය ප්‍රාථමික අංශය භාරව පරිපාලන කටයුතු කරයි.

ප්‍රාථමික අංශ භාර ආචාර්ය ගංගා මිය......
