අප පාසලේ 6 සිට 13 වසර දක්වා අධ්‍යයන කටයුතු සිදු කරන අතර උසස් පෙළ විෂය ධාරාව කළා අංශය ඔස්සේ පමණක් සිදු කරනු ලබයි.
පහත විෂය ධාරා ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු කරනු ලබයි.