දැක්ම
ගුණ නැණ සුව පිරි දූ දරු පිරිසක්, පරමාදර්ශී
මෙහෙවර
ආචාර ධර්ම හා සාරධර්ම ප්‍රවර්ධනය කරමින්
ජාතික අධ්‍යාපන අරමුණු හා මූලික නිපුණතා සාධනය වන සේ
පංචවිධ භාෂා කුසලතා යාවත්කාලීන වූ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය
ඉහල ගුණාත්මක භාවයකින් පවත්වා ගනිමින්
ස්වයං චින්තන, පරිකල්පන හැකියා ,නිර්මාණාත්මකව සංවර්ධනය කරමින්
කායික, මානසික, පාරිසරික සුවතාවය ඇති කරමින්
මානව ,භෞතික හා කාල සම්පත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම හා
නියාමනය කිරීම.