• 0412253444
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Warakapitiya M.V.

වරකපිටිය මහා විද්‍යාලය

Akuressa Zone

  • Register
  • Login
Warakapitiya M.V.

වරකපිටිය මහා විද්‍යාලය

Akuressa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ආදි විදුහල්පතිවරු

ආදි විදුහල්පතිවරු

1945.11.01 - 1946.06.02

එස්.ඒ.ධර්මරත්න මහතා

පාසල ආරම්භ වීමත් සමඟ පෙරලා පැමිණෙන මුල්ම විදුහල්පති  වන මෙතුමා සිසුන් 14 දෙනෙකුගෙන් යුතුව විදුහල ආරම්භ කෙරිණි

1946.06.03 - 1955.12.31

කේ.එම්.සී.සුරවීර මහතා

දෙවන විදුහල්පති ලෙස පත්වන්නේ බී.ඩී.ජේ.එස්.අමරසිංහ මහතා ය..එතුමා වසර 03 ක් සේවය කර විශ්‍රාම යන ලදි

 

1956.01.01 - 1959.08.31

එස්.අමරසිංහ මහතා

තෙවන විදුහල්පති ලෙස පත්වන්නේ බී.ඩී.ජේ.එස්.අමරසිංහ මහතා ය..එතුමා වසර 03 ක් සේවය කර විශ්‍රාම යන ලදි.

1959.09.01 - 1970.12.31

කේ.එම්.එඩ්වින් මහතා

දැනට පවතින නවලෝක ශාලාව දේශමාන්‍ය,දේශශක්ති ගරු එච්.කේ.ධර්මදාස මහතාගේ පරිත්‍යාගයෙන් මෙම කාලයේදී ලබා ගත්තේ ය.මරදානේ ජෝන් සහ සමාගමෙන් බුදුමැදුරක් ද පාසලට ලබාගත් එතුමා 1970 වසරේ විශ්‍රාම ගියේ ය.

1971.01.01 - 1971.02.05

කේ.සමරවීර මහතා

 

1971.02.06 - 1971.07.30

පියතිස්ස මහතා

 

1971.08.01 - 1980.04.21

ඩී.ජී.ඇල්බට් මහතා

 

 

 

කනිෂ්ඨ විද්‍යාලයක්ව පැවති අපගේ විදුහල අභිමානනීය ලෙස මහා විධ්‍යාලයක් බවට පත්වන්නේ 1971 පැමිණි ඇල්බට් ගමගේ මහතාගේ කාලසීමාවේ දීය.එතැන් පටන් 1979.12.01 දින සිට 1 C වර්ගයේ මහ විද්‍යාලයක් බවට අපගේ පාසල උසස් වූ බවට අති ගෞරවයෙන් සිහිපත් කළ යුතු වීමු.

 

 

1980.04.22 - 1990.10.15

ඇල්බට් විතාන මහතා

 

 

 

 

1980 වසරේ ඇල්බට් විතාන මහතා විදුහල්පති වශයෙන් පැමිණි අතර එතුමාගේ සේවා කාලය තුළ වරකපිටිය ගමේ දරුවන්ගේ අධ්‍යාපනය ඔප නැංවීමට අඩුපාඩුවක්ව තිබූ පුස්තකාල ගොඩනැගිල්ල එතුමාගේ සමයේ ලැබුණු අතර දානපති එල්.පී.ධර්මදාස මහතාගේ කෘතවේදී පරිත්‍යාගයකි.

 

 

1990.10.18 - 1999.03.26

ජිනදාස හෙට්ටිආරච්චි මහතා

 

 

 

 

1990.10.18 වන දින ජිනදාස හෙට්ටිආරච්චි මහතා සේවා කාලය අරඹන ලදි.ක්‍රීඩා පිටිය,ගෘහ විද්‍යාගාරය,ජල සම්පාදනය ආදී විවෘත වූයේ මෙතුමාගේ අප්‍රතිහත ධෛර්යයෙනි.

 

 

1999.03.26 - 2000.03.08

ආර්.ජී.හත්තොටුව මහතා

 
2000 - 2015

එස්.පී.චන්ද්‍රපාල මහතා

 

 

 

දරුවනට නිදහසේ අධ්‍යාපනය හැදෑරීමට ඉඩ පහසුකම් අවශ්‍යව තිබිය දී මෙම විද්‍යාලයට නව දෙමහල් ගොඩනැගිල්ල හිමි වන්නේ මෙතුමාගේ සේවා කාලයේදී ය.

 

 

2015-2017

එන්.එන්.විතාන මිය (වැඩ බලන)

 

 

 

 

 

 
2017-2022 සී.පී.විදානගමාච්චි  මෙනවිය

 

 

 

පසුව මෙම විද්‍යාලයට සී.පී.විදානගමාච්චි මෙනවිය 2017.01.26 දින විදුහල්පතිතුමිය ලෙස පත්වීම් ලබා පැමිණි අතර මෙම විද්‍යාලයට ඉටු කරන ලද අප්‍රතිහත සේවය අප අගය කළ යුතු වෙමු.විටෙකදී දරුවනට මවක ලෙසත් තවත් විටක මඟ හසර කියාදෙන මාර්ගෝපදේශිකාවක් ලෙසත් එතුමිය මෙම විද්‍යාලයේ දරු දැරියන් හද දිනාගත් උතුම් මානුෂීය චරිතයක් විය.

 

 

 

2022

සමන් වෙදආරච්චි මයා

 

 

 

2022-02-03 දින පාසලට පැමිණි මෙතුමා අද වන විට පාසල වෙනුවෙන් ඉමහත් කාර්යභාරයක් ඉටු කරමින් සේවය කරනු ලබයි.

 

 

 

Warakapitiya M.V.

වරකපිටිය මහා විද්‍යාලය

Akuressa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය warakapitiya , Denipitiya
  • දුරකථන 0412253444

Supported By

© 2026 Warakapitiya M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk