තරුණ සේවා සභාව හා වරකාපිටිය නැගෙනහිර හා දකුණු යෞවන සමාජ එක්ව සංවිධානය කළ පාසල් මාධ්‍ය වැඩමුළුව 2022.10.07. දින වරකාපිටිය විද්‍යාලයීය උපදේශන ඒකකයේ දී වරකාපිටිය මහ විද්‍යාලය, සුල්තානාගොඩ මහ විද්‍යාලය හා නිදංගල කනිෂ්ඨ විද්‍යාලය යන විදුහල්වල මාධ්‍ය ඒකකවල දුවා දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Sport News
- පාසල් මාධ්‍ය වැඩමුළුව
පුවත් සහ විශේෂ අවස්ථා
පාසල් මාධ්‍ය වැඩමුළුව
ප්‍රධාන සම්පත්දායකයන් ලෙස දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී ටී.කේ.මහින්ද මහතා, රිදම් ගුවන්විදුලි නාලිකාවේ හිටපු ප්රවෘත්ති සංස්කාරක ප්‍රියන්ත හීන්පැල්ල මහතා හා මාධ්‍යවේදී දෙනගම ධම්මික රණවීර මහතා සහභාගි වූහ.
වරකාපිටිය නැගෙනහිර යෞවන සමාජයේ සංවිධායක යොෂිකා නදිනි මෙනවියගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා වරකාපිටිය දකුණ යෞවන සමාජයේ ලේකම් මල්ෂා කාවින්ද මෙනවිය ද සහභාගි වූහ.
දරුවන් ඉතා උනන්දුවෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා දායක වූ අතර ඉන් ලබා ගත් අත්දැකීම් අමිල ය.
සේයාරූ:මාධ්‍ය ඒකකයේ තාක්ෂණික අංශය බාර මහින්ද ගුරුතුමා
Search
Latest News
-
"සිනහ දකින අපේ ලොවක්"
පුංචි හිත් වලට සතුට සිනහව එක් කරන්නට විදුහල්පතිතුමා ඇතුළු පාසල් කාර්ය මණ්ඩලය සංවිධානය කරන ලද ළමා දින සැමරුම් උළෙල....
Super user 1 News & Highlights 1 -
පාසල් මාධ්‍ය වැඩමුළුව
තරුණ සේවා සභාව හා වරකාපිටිය නැගෙනහිර හා දකුණු යෞවන සමාජ එක්ව සංවිධානය කළ පාසල් මාධ්‍ය වැඩමුළුව 2022.10.07. දින වරකාපිටිය විද්‍යාලයීය උපදේශන ඒකකයේ දී වරකාපිටිය මහ විද්‍යාලය, සුල්තානාගොඩ මහ විද්‍යාලය හා නිදංගල කනිෂ්ඨ විද්‍යාලය යන විදුහල්වල මාධ්‍ය ඒකකවල දුවා දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
Super user 1 Sport News 0 -
ගුරු දින සැමරුම....
ලෝක ගුරු දිනයට සමගාමීව දූ දරුවන් විසින් සංවිධානය කර තිබූ ගුරු දින සැමරුම....
Super user 1 Academic News 0