There are no articles in this category. If subcategories display on this page, they may have articles.
පුංචි හිත් වලට සතුට සිනහව එක් කරන්නට විදුහල්පතිතුමා ඇතුළු පාසල් කාර්ය මණ්ඩලය සංවිධානය කරන ලද ළමා දින සැමරුම් උළෙල....
තරුණ සේවා සභාව හා වරකාපිටිය නැගෙනහිර හා දකුණු යෞවන සමාජ එක්ව සංවිධානය කළ පාසල් මාධ්‍ය වැඩමුළුව 2022.10.07. දින වරකාපිටිය විද්‍යාලයීය උපදේශන ඒකකයේ දී වරකාපිටිය මහ විද්‍යාලය, සුල්තානාගොඩ මහ විද්‍යාලය හා නිදංගල කනිෂ්ඨ විද්‍යාලය යන විදුහල්වල මාධ්‍ය ඒකකවල දුවා දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ලෝක ගුරු දිනයට සමගාමීව දූ දරුවන් විසින් සංවිධානය කර තිබූ ගුරු දින සැමරුම....