අප විද්‍යාලයේ සිසු සිසුවියන් අකුරැස්ස කලාපයේ හා දිස්ත්‍රික් පළාත් මට්ටමින් විෂය හා විෂය සමගාමී ක්‍රියාකාරම් තුළින් විශිෂ්ට දක්ෂතා දක්වා ඇත.
ක්‍රීඩා අංශයේ දක්ෂතා ඒ අතර කැපී පෙනෙයි. සිසුන්ගේ ජයග්‍රහණ පිටුපස ඇති යෝධ සෙවණැල්ලනම් අප විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලයේ නායකත්වය, මගපෙන්වීම හා ශක්තියයි.